මිනිසා පිළිබඳ බෞද්ධ සංකල්පයේ අධ්‍යපනමය අගය විමසීම
Loading...
Date
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
අනාදිමත් කාලයක සිට මිනිසා මුහුණ දී සිටින ප්‍රබල ගැටලුව නම්, තමා සහ තමා අවට විෂය ලෝකය අර් ථ සම්පන්න අයුරින් අවබෝධ කර ගැනීම පිළිබඳ ගැටලුවයි. මිහිතලය මත ජනිත සත්වයින් අතර,උස්සතම සත්වයා මිනිසායි. අන් කිසිදු සත්වයෙකුට නොමැති, මිනිසාට පමණක් සුවිශේෂී වූ ශක්‍යතාවක් මිනිසා සතුය.එනම් තාමත් තමා අවට විෂය ලෝකයත් පාලනය කරමින් තමාට රිසි අයුරින් ලෝකය වෙනස් කිරීමට සමත් අසීමිත ...
