Abstract:
ළමයකුගේ ජිවිතය හදාගන්විමේලා ආගමික අධ්‍යාපනයක ඇති වැදගත්කම අද බොහෝ දෙනෙකු විසින් පිළිගෙන ඇත. ඒ පිළිබඳව නොසලකා හරින ලද ඇතැම් රටවල් වර්තමානයේ මුහුණ දී ඇති ගැටළුත්,විශේෂයෙන්ම, දශක හතරක පමණ කාලයක සිට ආගම ධර්ම (බුද්ධ ධර්මය ) විෂය මෙරට පාසල්වල උගන්වා ඇතත්, එබදු ගැටළුමය ස්වභාවයක් මෙරට ද මෙරටද ක්‍රමයෙන් පැන නැගී එන ආකාරයත්, දෙමාපියන් ඇතුළු ළමයා ඇසුරු කරන මුළු සමාජයම මේ සම්බන්ධව බලපානු ලබතත්,ළමයකු ආගමික ජිවිතයකට හැඩ ගැස්වීමේ...