Abstract:
ජාතික සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය නිර්මාණ කුසලතාවෙන් යුක්ත කාර්යක්ෂම පුද්ගලයන් පාසල තුළින් බිහිකිරීම අධ්‍යාපනය තුළින් සිදු විය යුත්තකි. ද්විත්යික අධ්‍යාපන අදියරට පිවිසෙන සිසුන්ගේ භාෂා දක්ෂතා දියුණු කිරීම මේ සඳහා අවශ්‍ය ම වන දෙයකි . සමාජය හා දැනුම සිඝ්‍රයෙන් වෙනස් වන ලෝකයට ශිෂ්‍යයා හැඩ ගැසෙන්නටත්,දැනුම රැස්කර ගැනීමටත්, අදහස් ප්රකාශනයටත්, සංකල්ප නිර්මාණයටත්, අධ්‍යාපන මාධ්‍ය වූ මවුබස අත්‍යවශ්‍යය...