Abstract:
ජාතික පිබිදීම පැවැත්ම හා අනාගත ගුරුවරුන්ගේ මග පෙන්වීම මත රඳා පවතී. එබැවින් ගුරුවරයා සතු
කාර්යභාරය අතිශයින්ම වැදගත්ය. සිසුන්ගේ ඉගෙනීමේ කටයුතු වල සාර්ථකත්වය රඳා පවතින්නේ ඉගැන්වීමේ නියුතු ගුරු පිරිස දැනුම කුසලතා ආකල්ප වලින් පරිපුර්ණ වන තරමටය. එබැවින් ගුරුවරයා න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික අංශයෙන්ද මනා පුහුණුවක් ලත් තැනැත්තෙකු වියයුතුය...