Abstract:
ඕනෑම රටක සමස්ත සංවර්ධනයෙහි පදනම රදා පවතින්නේ මානව සම්පත් ඵලදායි ලෙස ආයෝජනය කරලීමේ ශක්‍යතාවය මතය. පාසැල් හැර යන අති විශාල තරුණ කොටස්, කිසියම් සංවර්ධන කාර්යකට යොමු නොවී නිකරුණේ කාලය ගතකිරීම තරුණ සංවර්ධනය කෙරෙහි මෙන්ම ජාතික සංවර්ධනය කෙරෙහිද බලපාන බරපතල ප්රශ්නයකි. ශ්‍රී ලංකාවේ කරන ලද ජනගහන සමීක්ෂණවලින් හෙළිවී ඇති තොරතුරු අනුව යැපෙන්නන්ගේ සංඛාවේ ඉහල යාමක් පෙන්නුම් කෙරේ...