dc.contributor.author | ජයවර්ධන, ඒ.ඒ. | |
dc.date.accessioned | 2023-06-04T11:12:30Z | |
dc.date.available | 2023-06-04T11:12:30Z | |
dc.date.issued | 1984 | |
dc.identifier.uri | http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/7134 | |
dc.description.abstract | විධිමත් අධ්‍යාපනය කෙරේ මැණික් කර් මාන්තයේ බලපෑම පිළිබඳව කරන ලද මෙම අධ්‍යයනය කාලින වැදගත්කමක් උසුලන සමාජ විද්‍යාත්මක සජීවී ගැටළුවකි. ඉපැරණි සංස්කෘතියකින් හෙබි මැණික් කර් මාන්තය එයටම ආවේණික වූ සාම්ප්‍රදායික තාක්ෂනවේදයකට හිමිකම් කියන අතර, නවීන තාක්ෂණවේදයද සංකලනය වී පවතී. තාක්ෂණිකවේදයන්ට විධිමත් අධ්‍යාපන පද්ධතිය තුළ,ප්‍රමුඛත්වයක් ලබාගැනීමට උත්සහ කෙරෙන මෙවන් අවධියක,... | en_US |
dc.language.iso | other | en_US |
dc.title | "රත්නපුර දිස්ත්‍රික්කයේ පරිසරය ආශ්‍රිත මැණික් කර්මාතය, පාසල් ළමුන්ගේ විධිමත් අධ්‍යාපනය කෙරේ දක්වන බලපෑම'' පිළිබඳ විමර් ශානාත්මක අධ්‍යයනයක් -රතනපුර දිස්ත්‍රික්කයේ පාසල් ඇසුරින්. | en_US |
dc.type | Thesis | en_US |