Abstract:
විධිමත් අධ්‍යාපනය කෙරේ මැණික් කර් මාන්තයේ බලපෑම පිළිබඳව කරන ලද මෙම අධ්‍යයනය කාලින වැදගත්කමක් උසුලන සමාජ විද්‍යාත්මක සජීවී ගැටළුවකි. ඉපැරණි සංස්කෘතියකින් හෙබි මැණික් කර් මාන්තය එයටම ආවේණික වූ සාම්ප්‍රදායික තාක්ෂනවේදයකට හිමිකම් කියන අතර, නවීන තාක්ෂණවේදයද සංකලනය වී පවතී. තාක්ෂණිකවේදයන්ට විධිමත් අධ්‍යාපන පද්ධතිය තුළ,ප්රමුඛත්වයක් ලබාගැනීමට උත්සහ කෙරෙන මෙවන් අවධියක,...