Abstract:
ලාංකික ජනශ්රැතියේ පිළිබිඹු වන අධ්‍යාපන චින්තනය මත කරන ලද පර් යේෂණයේ දී අරමුණ වුයේ - 1. දසය වන සියවසයේ සිට ශ්‍රී ලනකාවට පැමිණි විදේශිකයන්ගේ බලපෑම්වලට ගොදුරු වීමෙන් යටපත් වූ ලාංකික ජනශ්රැතියෙන් පිළිබිඹු වන අධ්‍යාපන චින්තනය කෙබදු එකක් දැයි විමසා බැලීම, 2.එයින් හෙළිවන අධ්‍යාපන වටිනාකමක් ඇති නෛසර් ගික ජිව ශක්තියෙන් යුත් සනාතන ධර්මයන් අඩංගු චින්තන රටාව නුතන අධ්‍යාපන ක්‍රියාවලියට යොදා ගැනීමට ඇති අවකාශය සොයා බැලීමයි ...