Abstract:
මිනිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ දැනට මත වාණිජ ලෝකයට අවතීර්ණ වී ඇත. මෙම වාණිජමය ක්‍රියාකාරිත්වයේ බලපෑමෙන් ඈත පිටිසර ගමක ගොවියකුට මෙන්ම, නගරයේ වෙසෙන විද්‍යාඥයකුට ද, ඉවත් විය නොහැක. පුද්ගලයකු තාර් කික හා බුධිමත් පාරිභෝගිකයකු වූ විට, ඔහුට වාණිජ ලෝකයට සතුටු දායක ලෙස මුහුණ දිය හැකිය. තාර් කික හා බුධිමත් පාරිභෝගිකයකු වීමට නම් වාණිජ සංකල්ප මැනවින් සාධනය කරගත යුතුය....