Abstract:
විශ්වය තුල ඇති වටිනාකම සම්පත වශයෙන් මානව සම්පත සැලකිය හැකි අතර එහි දියුණුව මත රටක සොභාග්‍ය, රැදී ඇත. මානව සම්පත රටේ වර් තමන හා අනාගත අවශ්‍යතාවන්ට අනුව පහුණු කරගැනීමේ නොයෙකුත් ඌණ තාවයන් නිසා රැකියා වියුක්තිය වර් තමාන ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන ප්‍රධාන ගැටළු වක් බවට පත්ව ඇත..