Abstract:
ශ්‍රී ලාංකිකයන් වශයෙන් අද අප ජිවත් වන්නේ කාන්තාවන් රජයන සමාජයකය. දේශපාලන ක්ෂත්රයේ ඉහළම තල දෙකක් වන ජනාධිපති හා අගමැති තනතුරු හොබවන්නේ කාන්තාවන් දෙදෙනෙකි. එය කාන්තා ආධිපත්‍යය පිළිබඳ ශුභවාදී දර්ශනයකි. කාන්තාවකගේ දියුණුව මුළු මහත් ජාතියේම දියුණුවට මංපෙත් පාදන්නක් නිසා එය වැදගත් සිදුවීමක් ලෙස සැලකිය හැක...