Abstract:
වර්ෂ 1995 දී ක්‍රියාත්මක මවුබස සිංහල විෂය නිර්දේශයෙහි දැක්වෙන අභිමතාර් ථ අනුව ලිවීමේ කුසලතාවයේ දී ශිෂ්‍යයින්ගේ සාධන මට්ටම කවරාකාරයෙන් පවත්වන්නේ දැයි 3 වසර ඇසුරු කොට මෙම අධ්‍යයනය සිදු කොට ඇත. අධ්‍යයනයෙහි මුලික පරමාර්ථය වී ඇත්තේ ප්‍රාථමික අධ්‍යාපන අවධ්යෙහි මවුබස සිංහල ලිවීමේදී 3 වසට ශිෂ්‍යයින්ගේ සාධන මට්ටම කවරාකාරව පවත්තන්නේ ද යනු විමසීමයි...