Abstract:
බහුවරණ පරික්ෂණ අධ්‍යාපන මිනුම් ක්ෂෙත්රය තුළ ඇති ඉතාම වැදගත් වුත්, බහුල ලෙස භාවිතයට ගන්නා වුත් පරික්ෂනාංගයකි. පිළිතුරු තේරීමේ වර් යේ ( ) පරික්ෂනාංගයක් වශයෙන් එයට ආවේනික වූ ගුණාංග රාශියක් ඇති නිසා මිනුම් උපකරණයක් වශයෙන් අනෙකුත් පරික්ෂනාංගවලට වඩා විශේෂිත කාර් ය භාරයක් ඒ මගින් ඉටු කරනා බව පෙනේ. නමුත් එහිදී ද යම් යම් දුර් වලතා නැත්තේ නොවේ...