Abstract:
පාසලක කාර් යක්ෂමතාව හා ඵලදායිතාව කෙරේ බලපාන සාධක අතර සෘජුව බලපෑම කරනු ලබන ප්රධාන සාධකය වන්නේ එහි නායකත්වය හොබවන විදුහල්පති ධුරයයි. එමෙන්ම විදුහල්පති ධුරයේ ක්රියාපටිපාටීන් ඔහු යටතේ සේවයේ යෙදෙන්නන් සේ කටයුතු කෙරේද බෙහෙවින් බලපානු ලබයි. පාසලේ කාර් යක්ෂමතාව හා ඵලදායිතාව මේ කොටස් දෙකේම බලපෑමක් මත සිදුවන්නක් බැවින් පාසලේ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස දෙපිරිසම කැපවීමකින් කටයුතු කල යුතුය...