Abstract:
ලෝකයේ සංවර් ධිත රටවල් මෙන්ම සංවර් ධනය වෙමින් පවත්නා රටවලද අධ්‍යාපනය පිළිබඳව නව පිබිදීමක් පසුගිය දශකය තුළදී ඇතිවිය. ''පුර් ව පාසල් අධ්‍යාපනය'' ගැනද ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී රටවල කරන ලද පර් යේෂණවලින් නවතම තොරතුරු අප හමුවේ තිබේ. මේ දරුවන්ගේ අධ්‍යාපනයේ වැදගත් අංගයක් වන ''භාෂා සංවර් ධනය ...