Abstract:
''පුර් ව නව යොවුන් වියේ නාගරික බාලිකාවන්ගේ රුචිකම් '' නමැති මෙම පර් යේෂණ ග්රන්ථයේ මුලික අරමුණ වුයේ මෙරට පුර් ව නව යොවුන් වියේ පසුවන /අවු :12-17/දරු දැරියන්ට ම විශේෂිත වූ රුචිකම් පද්ධතියක් දිස්වේ ද යන්න අනාවරණය කරගැනීමය. එම කරුණු ඇසුරෙන් නාගරික බාලිකාවන්ට ම සුවුශේෂී වූ රුචිකම් තබේ දැයි යන්න ගැන විමර්ශනය කිරීමට විශේෂ අවධානය යොමු කෙරිණි. එම කරුණ වඩා ආර් ථවත් කර ගැනීමටත්,සුවිශේෂී ලක්ෂණයන් ඉස්මතු කරලීමටත්,...