Abstract:
කියවීම ඉගැන්වීම සඳහා සිංහල ජන සාහිත්‍ය උපයෝගී කර ගත හැකි ආකාරය විමසුමට ලක් කිරීම අපගේ පර් යේෂණයේ ප්‍රධාන අරමුණ වූ බව මුලින් ම දැක්විය යුතුව ඇත. එබදු අරමුණකට අපව යොමු කළ සමාජ ගැටලුව ගැන සොයා බැලීම වැදගත්ය. අධ්‍යාපන කාර් යයේ නියැලෙන අය විසින් පමණක් නොව, සාමාන්‍ය ජනතාව පවා පළ කෙරෙන එක් අදහසක් නම් ශ්‍රී ලංකාවේ වර් තමාම ශිෂ්‍යයන් අතර කියවීමේ පුරුද්ද නිසි පරිදි වර් ධනය වී නොමැති බවයි...