Abstract:
පහ වසර සිසුන්ගේ ගණිත සංකල්ප සාධනය කෙරෙහි පාසල් වර් ගය, සම්පත් සහ ඉගැනුම් අත්දැකීම්වල බලපෑම අධ්‍යනය කර,ශිෂ්‍ය සාධනය දියුණු කරවීම සඳහා ගත හැකි ක්‍රියා මාර් ග අනාවරණය කිරීම මෙම පරියෙෂණයෙන් සිදු කෙරිණ. බස්නාහිර පළාතේ කොළඹ,ගම්පහ,කළුතර,යන දිස්ත්‍රික්කවල රජයේ පාසල් මෙමඅධ්යයනය සඳහා යොදා ගැණින. අධ්‍යාපනය සඳහා ස්ථරගත අහඹු ක්‍රමයට අනුව දිස්ත්රික්කතුනේ එක පාසල් වර්ගයකින් පාසල් දෙක බැගින් පාසල් විසි හතරක් තොර ගන්නා ලදී. එක් පාසලකින් පහ වසර පංතියක් බැගින් නියදියට ශිෂ්‍යයන් 920 ඇතුළත් විය...