Abstract:
දැනීම න්‍යාය සහ විෂයමාලාව පිළිබඳ දාර් ශනික දෘෂ්ටිකෝණයෙන් විභාග කිරීමත්, ඒ ආශ්රිත ව මනෝ විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක කරුණු තුලනාත්මකව සලකා බැලීමත් ප්‍රථමයෙන් කර තිබේ. දැනීම යනු කුමක්ද? විශ්වාස යනු කුමක්ද? එක් එක් දර් ශනිකයා ඒවාට දැක්වූ ආර් ථ නිරුපනය සහ ඒවායේ ප්රබලතා දුබලතා,විමසා ඇත...