Abstract:
විධිමත් අධ්‍යාපන කාර්යයේ මුලික අත්තිවාරම දැම්මේ නියමුවන් පුහුනණු ගුරැවරැයග පාසල ජනගහණයේන් 63% ක් ප්‍රාතමික අංශයේ සිසුන්ය. ජාතික අවශ්‍යතාවන් සපුරලනයේ අධ්‍යාපන පරමාර්ථ මුදුන්පත් කිරීමේ ආරම්භය ප්‍රථමික අධ්‍යාපනයේදී සිදුවේ. ප්‍රාථමික පාසල් අංශ ප්‍රධානින් හා විදුහල්පති වරුන් ලෙස කටයුතු කරන්නේද පහුණු ගුරුවරුන්මය.පාසල් ජනගහණයෙන් 30%ක් පමණ වන 7-11 වසර සිසුන්ගේ අධ්‍යාපනික කටයුතුවලද වැඩි වගකීමක් පුහුණු ගුරුවරුන් සතුමය...