Abstract:
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂෙත්රයට සම්බන්ධ ගුරුන්,සිසුන් ,හා දෙමව්පියන්ගෙන් පමණක් නොව, පොදු ජන මතය හුව දක්වන පාර්ලිමේන්තුව,ප්‍රසිද්ධ රැස්වීම්, පුවත්පත් ....ආදියෙන්ද විධිමත් අධ්‍යාපනය ලබා දෙන පාසැල් ව්‍යුහය උසස් -පහත යනුවෙන් දෙකොටසකට බෙදී ඇති බවට ආන්දෝලන නැගෙයි.රටට නිදහස ලැබීමෙන් පෙර සිට පැවති මේ උද්ඝෝෂණය නිදහසින් පසුව වැඩි වැඩියෙන් වාද විවාදයන්ටත් ....