Abstract:
ප්‍රථමික අධ්‍යාපනයට සියල්ලන් ඇතුළත් කර ගැනීමේ අපේක්ෂාව සාධනය කර ගැනීම සඳහා, නුසුදුසු හා අඩු සුදුසුකම් සහිත ගුරුවරුන් යොදා ගැනීමට සුදුවී ඇති ටටවල අධ්‍යයනයේ ගුණාත්මක වර් ධනය පිණිස ගුරු පුහුණුව අත්‍යවශ්‍ය වී ඇත. මෙම අභියෝගය ජය ගැනීම වස් සේවාස්ථ පුහුණුව මගින් ගෘරුවරුන්ගේ පුහුනුනීම් කටයුතු කිරීමට පියවර ගෙන ඇත. ඒ සඳහා අද බොහෝ රටවල් දුරස්ථ ගුරු පුහුණුවට වඩාත් නබුරුවීමක් පෙන්වයි....