dc.contributor.author |
විජේසේකර, ඩබ්ලිව්.එම්.එල්.පී. |
|
dc.date.accessioned |
2023-05-29T12:00:20Z |
|
dc.date.available |
2023-05-29T12:00:20Z |
|
dc.date.issued |
1983 |
|
dc.identifier.uri |
http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/7081 |
|
dc.description.abstract |
සිසුන් අකාලයේ පාසල් හැරයාම වත්මන් අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ දක්නට ලැබෙන ප්‍රධාන අධ්‍යාපන ගැටළුවලින් එකකි. අනාගතයේදී අකාලයේ ගිලිහීමට ඉඩ ඇති සිසුන් හදුනා ගැනීම සහ ඊට ප්‍රතිකර් ම යෙදීම ගැන සොයාබැලීමට කරන ලද පර් යේෂණ තවමත් ශ්‍රී ලංකාවේ අඩු බව පෙනී යයි. තෝරාගත් මහවිද්‍යාලයක 6-9 දක්වා ශ්‍රේණි ඇසුරෙන් නුදුරු අනාගතයේදී අකාලයේ පාසලින් ගිලිහීමට ඉඩ ඇති සිසුන්ගේ ඒ තත්වය ආශ්‍රිත අධ්‍යාපනික,ආර් ථික, සමජියිය සාධක සහ යෙදිය හැකි ප්‍රතිකර් ම සම්බන්ධයෙන් කරන ලද මෙම පරියේෂන්... |
en_US |
dc.language.iso |
other |
en_US |
dc.title |
තෝරාගත් මහා විද්‍යාලයක 6-9 දක්වා ශ්‍රේණි ඇසුරෙන් නුදුරු අනාගතයේදී අකාලයේ ගිලිහීමට ඉඩ ඇති සිසුන්ගේ ප්‍රමාණය සහ ඒ ආශ්‍රිත අධ්‍යාපනික, ආර් ථික හා ස්මජියිය සාධක පිළිබඳ පරියේෂණාත්මක අධ්‍යයනයක්. |
en_US |
dc.type |
Thesis |
en_US |