Abstract:
සිසුන් අකාලයේ පාසල් හැරයාම වත්මන් අධ්‍යාපන ක්ෂෙත්රයේ දක්නට ලැබෙන ප්‍රධාන අධ්‍යාපන ගැටළුවලින් එකකි. අනාගතයේදී අකාලයේ ගිලිහීමට ඉඩ ඇති සිසුන් හදුනා ගැනීම සහ ඊට ප්‍රතිකර් ම යෙදීම ගැන සොයාබැලීමට කරන ලද පර් යේෂණ තවමත් ශ්‍රී ලංකාවේ අඩු බව පෙනී යයි. තෝරාගත් මහවිද්යාලයක 6-9 දක්වා ශ්‍රේණි ඇසුරෙන් නුදුරු අනාගතයේදී අකාලයේ පාසලින් ගිලිහීමට ඉඩ ඇති සිසුන්ගේ ඒ තත්වය ආශ්රිත අධ්‍යාපනික,ආර් ථික, සමජියිය සාධක සහ යෙදිය හැකි ප්‍රතිකර් ම සම්බන්ධයෙන් කරන ලද මෙම පරියේෂන්...