Abstract:
පර්යේෂකයා මෙම පර්යේෂණය තුළින් වර්තමානයේ මෙරට මුහුණ දී තිබෙන බැරෑරුම් ගැටළුවක් කෙරෙහි සිය අවධානය යොමු කර තිබේ. වාර්ගික ජන කොටස් අතර, සාමය ස්ථාපිත කිරීමත් මිත්‍රත්වය හා අවබෝධය දියුණු කිරීමත්, මෙරට අනාගත අභිවෘද්ධිය උදෙසා අත්‍යාවශ්‍ය වන බව පැහැදිළි කරුණකි. මේ සඳහා විධිමත් අධ්‍යාපනය තුළින් ඉටු කලහැකි කාර්යයභාරය කෙරෙහි උනන්දුවක්ද ඇති වී තිබෙන බැව් පෙනී යයි...