Abstract:
වත්මන් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපන ක්ෂෙත්රය පිළිබඳව සලකන විට හදුනාගත හැකි සුවිශේෂී ලක්ෂණ කිහිපයකි. ඒවා ප්‍රාථමික පාසල් සඳහා ම සුවිශේෂ සංකල්ප, ප්‍රාථමික පාසලේ ඉගෙන ගන්නා ළමුන්ගේ විවිධතා නිසා පැන නගින ලක්ෂණ, ප්‍රාථමික පාසලට විශේෂ වූ ඉගැන්වීම් ක්‍රම ශිල්ප යනාදිය වශයෙන් වෙන්කර දැක්විය හැකිය.
ළමා සංවර්ධනයට අදාළ වූ මනෝවිද්‍යාත්මක සාධක මත හා අධ්‍යාපන මුලධර්ම ක්‍රියාවට නැගීමට ගෙන ඇති ප්රයත්න වල ප්‍රතිඵලයක් වශයෙන් ඉහත මුල්කරුනු ....