Abstract:
වසර කිහිපයක් මුළුල්ලේ පන්ති කාමර ඉගැන්වීමේ අත්දැකීම් ඇති පර්යේෂකයා අනුරාධපුර අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පාසල් ආශ්රිත ව පන්ති කාමර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනය සංඛ්‍යාන විද්යානුකුල ව කිරීම කාලෝචිත ය.
පළමු පරිච්ඡේදයේදී අධ්‍යයනය හා එයට පසුබිම් වූ හේතු දක්වා අධ්‍යයන අරමුණු ඉදිරිපත් කර ඇත...