Abstract:
මිනිසා වූ කලි විශ්වයේ සිටින අපුර්වතම සත්ත්වයෙකි. ඔහු තුළ ඇති සිනාසීමේ හැකියාවත්, භාෂාව භාවිතා කිරීමේ හැකියාවත් නිසා ඔහුට එම අපුර්වත්වය හිමි වී තිබේ. ඔහු ජන්මයෙන් ලබා ඇති මෙම ශක්‍යතාවය කායික,මානසික , බුද්ධි වර්ධනය මෙන්ම පරිණතිය සමග වර්ධනය වේ.
ප්රවේණියාණුවෙන් ලබා ඇති ආරමය සාධකය ඇතුලත් මනෝ විද්‍යාත්මක සාධක, දරුවා හැදෙන වැඩෙන පරිසරය ඇතුලත් සමාජ විද්‍යාත්මක හා පාරිසරික සාධක ද ආර්ථික සාධකද භාෂා වර්ධනය කෙරෙහි බලපායි...