Abstract:
ශ්‍රී ලංකා ධරණී තලය අනාගතයේදී භාරගන්නේ වර්තමාන සිසු පරපුරයි. මේ සාරභුමියෙන් නැගෙන උණුසුමෙන් ඔවුන් පෝෂණය වී ඇත. ලක් මෑණියන් රැකගැනීම ඔවුන් සතු වගකීමයි. මේ සඳහා මනාව හික්මවනු ලැබූ බුධිමත් අනාගත පරපුරකට අත්තිවාරම අධ්‍යාපන ක්‍රමයයි.
පසැල් ක්‍රමය තුල සිසුන්ට විෂය ඇසුරින් ලැබෙන දැනුම විවිධාකාරය. සමාජක්‍රමය, සාරධර්ම පිළිබඳ අවශ්‍ය දැනුම ලබාදීමේ කාර්ය සමාජ අධ්‍යයන විෂයට පැවරී ඇත ...