Abstract:
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය විමර්ෂණයට ලක්කිරීමේදී පෙනී යන වැදගත් අංශයක් වනුයේ සම අවස්ථා සැපයීමට ගෙන ඇති ප්රයත්නයන්ය. අධ්‍යාපන ඉතිහාසය විග්රහ කිරීමෙන් සම අවස්ථා සැපයීමට ක්‍රමයෙන් වැදගත් පියවර රාශියක් ගෙන ඇති බව පෙනී යයි. නිදහස් අධ්‍යාපනය බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා සැපයීම, පාසැල් රජයට පවරා ගැනීම, ගමනා ගමන සහනාධාර සිසුනට සැපයීම, සහ නුතන රජය මගින් පෙළ පොත් පවා බෙදා හැරීම සම අවස්ථා සැපයීම වස් ගෙන ඇති මහගු පියවර කිහිපයකි...