Abstract:
මෑතක් වන තුරු ම පැවතී යටත් විජිත අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පිළියෙල වූ අධ්‍යාපනය මගින් ලංකාවේ විවිධාකාර වූ බෙදීම්, වර්ග කිරීම්වලට පාත්‍ර වූ සමාජයක් බිහි විය. යටත් විජිත අධ්‍යාපනය ලැබූ ඇතැම් කොටස් ඉන් තමන් ලත් වරප්‍රසාද, නිල නාම ආරක්ෂා කරගැනීමට උත්සහ කිරීමෙන් සිදු වුයේ අප නිදහස ලබා ගත පසුත්, යටත් විජිත ආකල්ප හා අගයයන් සමාජයෙන් තුරන් නොවීමයි . ප්‍රතිසංස්කරණ වාදීන් සමග සසදන විට වරප්‍රසාද ආරක්ෂා කිරීමට උත්සහ ගත් අයගේ ශක්තිය විශාල වූ බව පෙනේ...