Abstract:
සැමට අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් සම අධ්‍යාපන අවස්ථා සැලසීම කෙරෙහි ශ්‍රී ලංකාව ඉමහත් උනන්දුවක් දක්වයි. එහෙත් විවිධ පරිසර විෂමතාවල බලපෑම නිසා මේ සම්බන්ධයෙන් ගැටලු මතුවන බව පෙනේ. විවිධ සමාජීය පරිසර අතරින් පාසල මෙන්ම පවුල් පරිසරයද අධ්‍යාපන අවස්ථා කෙරෙහි බලපාන වැදගත් සාධක වේ. දරුවන්ගේ ........