Abstract:
පාසල් ජිවිතයේ අ.පො.ස.(උ.පෙළ )අධ්‍යයන කල සීමාව පාසල් දරුවකුට ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයකි. එයට හේතු වූ අවු. 13 ක පාසල් ඉගෙනුමෙහි අවසාන ඵලය උසස් පෙළ ප්රතිඵලයයි. අනෙක් අතට සිය ඉදිරි ජිවිතයේ පදනම ශක්තිමත් කරන්නේද මෙම කඩඉමයි. සීමිත ඉඩකට හිමිකම් කීම සඳහා අධික තරගකාරී අධ්‍යාපන රටාවකට හුරුවී ......