Abstract:
ශ්‍රී ලංකාවේ විධිමත් පාසල් අධ්‍යාපන පද්ධතියේ ක්‍රියාත්මකවන ප්‍රධාන කොටසක් ලෙස ද්විතියික අධ්‍යාපන පාඨමාලාව හැඳින්විය හැකිය. මෙම කොටසට අයත් ප්‍රධාන විෂයයකි ගණිතය. ගණිතය විෂයමාලාවේ ජ්‍යාමිතිය අධ්‍යාපනය පාසල්වල ක්‍රියාත්මක වන ආකාරය විස්තරාත්මකව පළමු පර්ච්ජේදයේ වේ. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වල .....