Abstract:
ජාතික අධ්‍යාපන ක්රමයේ මුලික අරමුණ වන්නේ ඉගෙනුමට සම්බන්ධ සෑම දරුවෙකුම අපේක්ෂිත සාධන මට්ටමකට ගෙන ඒම වුවද ශ්‍රී ලංකාවේ මේ දක්වාම සිදුව ඇත්තේ අධ්‍යාපන ක්‍රියාවලිය මගින් සිසුන් කිහිප දෙනෙකුට පමණක් දැනුම අත්පත්කරදීම සහ විභාග සමත් කරදීමට අවශ්‍ය ප්රජානන කුසලතා වර්ධනය සඳහා ගුරු සහාය ලබාදීම බව මේ ...