Abstract:
පුද්ගල ජිවිත කෙරෙහි දැඩි ලෙස බලපාන සියලුම සමුහ වලින් ප්රධාන වන්නේ මානව පවුලයි. මානව පවුලේ දරුවන්ගේ සංවර්ධනයට ප්රධාන භූමිකාව වන්නේ මව සහ පියාය. කාලීන සමාජ ආර්ථික රටාවේ වෙනස්වීම සමග මව සහ පියගේ කාර්ය භාරයද සංකීර්ණ වීම හේතු කොට ගෙන උසස් පෙළ සිසුන්ගේ මානසික තත්වයන් කෙරෙහිද .....