Abstract:
ඵලදායි ගුරුවරයකු සතු ගුණාංග පිළිබඳ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ගේ සංජානනය සොයා බැලීම සඳහා මෙම අධ්‍යයනය සිදු කරන ලදී.
සාහිත්‍ය විමර්ශනය තුළින් හඳුනාගන්නා ලද ඵලදායි ගුරුවරයකු පිලිබඳ මිට්ෂෙල්ගේ ව්‍යුහය පදනම් කර ගනිමින් සකස් කළ,අරමුණු පහක් මත අධ්‍යයනය ක්‍රියාත්මක විය. එනම්, අධ්‍යයන පොදු සහතික පත්‍ර .....