Abstract:
ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට පාසල පදනම් කරගත් තක්සේරුකරණ ක්‍රියාවලිය හඳුන්වා දෙනු ලැබුයේ,1999 වසරේ දී ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආශ්‍රිතව ය.
ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු ගත වූ අවු :50 ක පමණ කාලය තුළ අධ්‍යාපනය තුළින් රට සංවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් ඒ සඳහා කළ යෙදවුම් ප්‍රමාණය අති මහත්ය. එහෙත් එයින් ....