Abstract:
ළමා අයිතිවසිකම් මෙන් ම පාසල් විනය ද මෑතකාලීන ව සැලකිය යුතු මට්ටමින් සංවාදයට ලක් වී ඇති ප්රස්තුත දෙකකි. අධ්‍යාපනය ලබා දීම හා සිසුන් මනා විනයගරුක පිරිසක් බවට පත් කිරීම පාසලට පැවරී ඇති අනිවාර්ය වගකීමකි. විනය උදෙසා පාසල බහුල වශයෙන් භාවිතා කළ සම්ප්‍රදායික උපායමාර්ගය වන......