Abstract:
සැමට විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂරතාව ලබාදීම විසි එක්වන සියවසේ අධ්‍යාපනික අරමුණු අතර එක් ප්රමුඛ අරමුණකි. මෙම අරමුණ සාක්ෂාත් කරගත හැක්කේ යම් රටක සමාජ සංවර්ධනය සඳහා එම රටෙහි විශේෂ සංවර්ධන අවශ්‍යතා පිළිබඳව සොයා බලා වර්තමාන හා අනාගත අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවන ලෙස ...