Abstract:
ඉගෙනුම හා ඉගැන්වීම යනු සෑම විට ම අන්‍යොන්‍ය ලෙස බැදී පවතින කාර්යයන් දෙකකි. ගුරුවරු ඔවුන්ගේ ඉගැන්වීම් කාර්යයේ දී සෑම විටම ශිෂ්‍යයින්ගේ ඉගෙනුම් පිළිබඳ ව සහ එම ඉගෙනුම් හා සම්බන්ධ ගැටලු පිළිබඳ ව දැන සිටීම අවශ්‍ය වේ. එ මගින් ශිෂ්‍යයින්ගේ අවශ්‍යතාවලට ගැලපෙන සේ ගුරුවරුන්ට පාඩම් සැලසුම් කළ හැකිය. නමුත් ශිෂ්‍යයින්ගේ අවශ්‍යතා පෙර කීම කළ නොහැකි ය.එසේම ශිෂ්‍යයින්ගේ අවශ්‍යතා ....