Abstract:
ඉගැනුම් උපාය මාර්ග භාවිතයෙන් තෙවන ප්‍රධාන අවධියේ සිසුන් අපේක්ෂිත ප්‍රවීණතාව කරා ගෙන යාම අද්‍යතන පර්යේෂණයේ මුලික අභිමතාර්ථය විය. එය ඉටු කර ගැනීම උදෙසා පන්ති කාමරයේ සිසුන් ඉගැනුම් උපාය මාර්ග භාවිත කරන ආකාරය විමසා බැලීම, ඉගෙනුම් උපාය මාර්ග භාවිතය සඳහා ගුරුවරුන්ගේ ......