Abstract:
මෙම අධ්‍යයනයේ පරමාර්තය වුයේ ශිෂ්‍ය සමාජ හැකියා සංවර්ධනය සඳහා ද්විතියික අධ්‍යාපනය දායක වන ආකාරය පිලිබඳ සොයා බැලීමයි. සමාජ හැකියා සංවර්ධනය යන්න පුළුල් විෂය පතයක පැතිරී ඇති සංකල්පයක් සේම සමාජ හැකියා සංවර්ධනය යන්න ද විවිධ හේතු සාධක රැසක බලපෑමෙන් යුතු ව දීර්ඝ කාලයක් පුර සිදුවන ක්‍රියාදාමයක් වේ. ....