Abstract:
අධ්‍යාපන ප්‍රතිපත්ති කොතරම් අගයන ඒවා වුවත් කොතරම් හොදින් සැලසුම් කලත් අවසාන වශයෙන් ඒවා ක්‍රියාත්මක වන පාසල තුළ ඒවා සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවුන හොත් ඉන් බලාපොරොත්තු වන පරමාර්ථ ඉටු නොවිය හැක . මෙරට අධ්‍යාපන පර්යේෂකයන් වෙත ඉදිරිපත්වී ඇති මුලික අභියෝගය වන්නේ...