Abstract:
ගෝලීය පරිසර අර්බුදයට විසදුම් ලෙස ජාත්‍යන්තර අවධානයට යොමුව ඇති ''පරිසර කළමනාකරණය හා තිරසාර සංවර්ධනය '' සංකල්ප අධ්‍යාපනික ප්‍රවේශය තුළින් සිසු මනසෙහි ජනිත කරවීමේ ලා මිනිසා සහ පරසරය අතර සම්බන්ධතා අධ්‍යයනය කිරීම තේමා කොටගත් විෂයක් ලෙස භූගෝල විද්‍යාවට අද්විතීය ස්ථානයක් හිමි වේ....