Abstract:
මුළු මහත් විශ්වයම විශ්මයට පත් කරවමින් විස්මිත දෑ දිනපතා සිදු වෙමින් වෙනස් වෙමින් පවතින නව ලොවට අනුවර්තනය වීමට මිනිසා හැඩගස්වන ඒකායන මාර්ගය අධ්‍යාපනයයි. අධ්‍යාපනය ලබා දීමේදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය, විෂය මාලාව, ගුරුවරයා හා ශිෂ්‍යයා යන ප්‍රධාන විචල්‍යය තුනෙහි අන්තර් ක්‍රියාවෙන් සිදුවන්නකි. මෙම ක්‍රියාවලිය ද නවතම සොයාගැනීම්, ඒ ඒ රජයන්හි දර්ශන හා මෙහෙවර අනුව වෙනස් වූ බව ඉතිහාසය ඒත්තු ගන්වයි. මෙහිදී ගුරුවරයාට හිමිවන සුවිශේෂී කාර්ය භාරය, සාර්ථකව ඉටුකිරීමට නම් ඔහුටද ...