Abstract:
මෙම පර්යේෂණ අධ්‍යයනයේ මූලික අරමුණ වන්නේ, කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් තුළ විෂය මාලාව ක්‍රියාත්මක කිරීමේදී සැලසුම්කරණ ක්‍රමවේද කොතෙක් දුරට ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීමයි. එහිදී පාසල තුළ යොදාගෙන ඇති සැලසුම්කරණ ක්‍රමවේද මොනවාද? ඒවා කුමන මට්ටමකින් ක්‍රියාත්මක වේද? 1 AB සහ 1 C ...