Abstract:
ගතානුගතික ඉගෙනුම් වාතාවරණයට එල්ල වී ඇති චෝදනා සැලකිල්ලට ගෙන නව දැනුම සමග ඇතිවී තිබෙන අධ්‍යාපනික ඉල්ලුමට සරිලන තාක්ෂණයෙන් වැඩිදියුණු කළ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් වාතාවරණයක් (Technology Enhanced Student Centered Learning Environment) ගොඩ නැගීමට ලෝකයේ බොහෝ රටවල් පියවර ගෙන තිබේ. මේ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් ...