Abstract:
අධ්‍යාපනය ලැබීම මානව අයිතියක් ලෙස පිළිගෙන සැමටම අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් සම අධ්‍යාපන අවස්ථා සැලසීම කෙරෙහි ශ්‍රී ලංකාව ඉමහත් උනන්දුවක් දක්වයි. අධ්‍යාපන ප්‍රවේශයට මෙන්ම අධ්‍යාපනයේ රැඳී සිටීමටද අධ්‍යාපන ඵල ලබා ගැනීමට ද සමාන අවස්ථා උදා කිරීමේ අයිතිය සම අධ්‍යාපන අවස්ථා සංකල්පය යටතේ අපේක්ෂා කෙරේ. එහෙත් විවිධ සමාජ පරිසර...