Abstract:
අධ්‍යාපනික ඇගයීම්වලදී ලෝකයේ බොහෝ රටවල් සම්භවන ඇගයීම මත විශ්වාසය තබා ඇති අතර බහුවිධ ඇගයීම් ක්‍රම භාවිතා කෙරේ. මේ අනුව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ හා ශිෂ්‍ය ඇගයීම් ක්රමයේ සුසමාදර්ශී විතැන්වීමක් සිදු වී ඇත. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ඉගෙනීම, පෙළඹවීම, මගපෙන්වීම යන සංකල්ප වැදගත් වී ඇති අතර තක්සේරු ක්‍රියාවලිය මගින් එය වඩාත් අර්ථවත් හා ඵලදායී වන බව අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සම්භවන ඇගයීම් ක්‍රියාවලිය ...